Saturday, July 14, 2012

කුමුදු කොඳ හැරී අහසට
ලියන කවි කතා දහසක
සුවඳ නොම විඳී හිරු වත
කුමට මැසිවිලී...?

ලිහ ලිහා සුරැස් රැළි මල
දව දවා හදක් මිහි ලොව
ප්‍රේමයක අරුම අරුමැසි
නොවෙද සුමිහිරී…?

No comments:

Post a Comment