Saturday, July 21, 2012

ලුවාන් පෝ අජාන් චා



චීනයේ සිට ඉසාන් හරහා
හමා එයි සිහිල් සුළං
තායි දේශය උණුසුම් කර
පිපී එයි නව සඳ

1 comment:

  1. අජාන් චා හිමියන් මගේ ප්‍රියතම හිමි නමක්... ඒ හිමියන්ගේ කෘති කීපයක්ම මාත් කියවලා තියෙනවා

    ReplyDelete