හැම ළමය ම ගේන්න පෑන්
දෙක දෙක
පන්ති භාර ගුරුතුමී මොකද බක බක
පෑන් සීය පෑන් සීය බෑගයේ දමන්
කොහෙද යන්නෙ ගුරුතුමී අනේ මට කියන්
හරි වැරදි කියන්න ලේසියෙන් බැරී
රතු හරියක් දාන්න නොවෙද හරිබරී
පන්ති භාර ගුරුතුමී මොකද බක බක
පෑන් සීය පෑන් සීය බෑගයේ දමන්
කොහෙද යන්නෙ ගුරුතුමී අනේ මට කියන්
හරි වැරදි කියන්න ලේසියෙන් බැරී
රතු හරියක් දාන්න නොවෙද හරිබරී
No comments:
Post a Comment