Saturday, July 14, 2012

කුමුද අන් කවර රද එ රද හැර ම'පියබඳ




 







පිපෙන සඳ සුමුදු සඳ සුවඳ කොඳ සිඹින ළඳ
නැබුළු බඳ නිබඳ බඳ සරද රද මිහිර සොඳ
සපද නද අතර බඳ ලකුළු පද පැරද ලෙද
කුමුද අන් කවර රද එ රද හැර ම'පියබඳ

Picture - Captured by me, Dambulla

No comments:

Post a Comment