Saturday, July 14, 2012

නිහඬතාව

නිහඬතාවද ගීතයකි  

මිහිර හඬතාවට වඩා  

ගැඹුරැති සියුම් හදවත් ඇත්තන්  

පමණක් වැළඳ ගත්..  

 

නුඹ වෙත එනු පිණිස  

නුබට විසි කළ මල්  

නොවෙද ඉඳහිට  

මිහි සිඹින හිම පියල්

 

No comments:

Post a Comment