Saturday, July 14, 2012

රළ රළ සරළ ළෙල
සුළ නිල විසුළ හෙල
හළ හෙළ දිදුල මල
බල මල එ මල දුල

සුපතල සුපුල මල
සුපසල උදුල බල
සුළ සුළ නොමිල කළ
සුවිපුල උපුල බල

රැළ රැළ නොපෙළ
පෙළ පෙළ නොකෙළ
නොම වැ සසල
සිටිදැ අසල
නොම දළ තුමුල
එ සළෙල!










No comments:

Post a Comment