Saturday, July 14, 2012

මේපල් පතක් මෙන්

Le reve de Lucie

ගිම්හානයේ එක් දවසක
තුරකින් විසුළ
මේපල් පතක් මෙන්
ඔබ අහස කොන සිට හිනැහුණා

මා දෙනෙත මල්හාර සරයෙන් මත් වුණා..


pic. -
Serge Babeux, Canadian

No comments:

Post a Comment