Saturday, July 14, 2012

සියවස් ගණනකට පසු



අම්මේ මට තෑගි දෙනවද
ඉස්සර ම ඉස්සර

පින්තූරවල තියන

වළාකුළු පාත් වෙන

මිහිදුම් කඳු හිස් සිඹින

සුන්දර ම කඳුකරයක්..
?

Picture - Diyathalawa, Sri Lanka

No comments:

Post a Comment