ශ්‍රී සෞභාග්‍ය ශෝභී බගවතී
ශ්‍රී ලක්ෂ්මී යෝෂිතා ශ්‍රීපතී
ප්‍රේම ප්‍රාවෘෂ පූජා
නමෝ නමඃ
පැරකුම්බා ඉඳු ළැම තලයෙන් බැස
වඩින්න ඉසිවර මධු පැන් ඉස ඉස
කදම්භ වනයේ සව්සිරි සසිරි ව
ඔබ වෙයි හෘදේ ධීර සමීරය
තාමර ගණයේ සැළමුතු සුවඳින
ආදරයට නව අරුතක් දුන මැන
පායන හිරු සඳු අවැසි නොවේ ම ය
දෙනු මැන මනුසත්කම් ශ්‍රී දේවිය
පැරකුම්බා ඉඳු ළැම තලයෙන් බැස
වඩින්න ඉසිවර මධු පැන් ඉස ඉස
කදම්භ වනයේ සව්සිරි සසිරි ව
ඔබ වෙයි හෘදේ ධීර සමීරය
තාමර ගණයේ සැළමුතු සුවඳින
ආදරයට නව අරුතක් දුන මැන
පායන හිරු සඳු අවැසි නොවේ ම ය
දෙනු මැන මනුසත්කම් ශ්‍රී දේවිය
වඩින්න ඉසිවර මධු පැන් ඉස ඉස
කදම්භ වනයේ සව්සිරි සසිරි ව
ඔබ වෙයි හෘදේ ධීර සමීරය
තාමර ගණයේ සැළමුතු සුවඳින
ආදරයට නව අරුතක් දුන මැන
පායන හිරු සඳු අවැසි නොවේ ම ය
දෙනු මැන මනුසත්කම් ශ්‍රී දේවිය
No comments:
Post a Comment