කඳු
කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
Pages
Home
කඳු ගී
කඳු කතා
කඳු හිතිවිලි
ලඝු කවි
ළමා කඳු
Translated Poems
Mountain Poems
Sunday, July 15, 2012
සෙන්ට් ක්ලෙයාර්
කන්‍යාවක ව සිටියදී ඔබ
සේද සළු අතර වැතිර
සුන්දර ම ප්‍රේමයක හාද්දක් තබන්නට
පැමිණියෙමි මම සෙන්ට් ක්ලෙයාර්
බොහෝ මහතුන් අතින අද
රහසේ ම සුදු සළු ඉරෙන සඳ
රැකූව ද ඔබ මුනිවත
හැඬූයෙමි මම දුරින් හිඳ
සෙන්ට් ක්ලෙයාර්
Picture - Captured by me
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment