Saturday, July 14, 2012

බමර සිහින


බමර සිහින ගොමු මල් පත් අතර ඇඳී

කුමර බමර ඉඳු 'මල් වෙත් නිතොර බැඳී
සමර තමර අත නොහැර ම සිපින ළැදී
මල් නොතලා හෝ ඉවතට නොයන ලදී

Picture - Kusal Kanushka Suraweera

No comments:

Post a Comment