Saturday, July 14, 2012

එ වන් පිනි බිඳෙක්මී


මහ දෙවොල්ගිරි කඳු තේ පඳුරු වසා ගත්

අහස සිඹිනා බංගලාවෝ නිරුවතින් බලා ඉ'ත්

බලන් සකි නිල්ල දිග පිපෙන පිනි සියපත්

එ වන් පිනි බිඳෙක්මී පඳුරෙන් බිමට පත්


Picture - Captured by me, St. Clair, Nuwaraeliya

No comments:

Post a Comment