මුනිවරයෙක් නිදයි
මා යහන පසෙක නිසල ව
ඔහු නිවුණු හුස්ම වැද
මල් පිපෙයි මගේ හද
නිදි වරා ගොතමි මම
මහරු කව්සිළුමිණ
මා ලද උතුම් පෙම ගැන
මා යහන පසෙක නිසල ව
ඔහු නිවුණු හුස්ම වැද
මල් පිපෙයි මගේ හද
නිදි වරා ගොතමි මම
මහරු කව්සිළුමිණ
මා ලද උතුම් පෙම ගැන
No comments:
Post a Comment