Saturday, July 14, 2012

මිහිරි හුස්මක ජනිත වී



හදේ ස්වර තන්තු ඉහිරී
නුබ කඳුළු මිහිකත සිඹී
සියක් ගංගා පිරී ඉතිරී
මහා ගිරි දඹ සලිත වේ

සෙල් බෙයඳක් ව නුඹ හිඳී
සීතලට ගුලි ගැසී නොදොඬා
මිහිරි හුස්මක ජනිත වී

වලාකුළු පුපුරා ගිලී යන
හිරුගෙ රැස් දැක නොම තැවී
සමාධියකට සම වැදී

Pic. - Brent_Heighton

No comments:

Post a Comment