Saturday, July 14, 2012

එක සැණක් සහ අසු පිම්මක්!



චෙන් හෝ සෙන්පතිය ඔබ
සේද රෙදි හා අවාන් ගෙන
සිරි පා පිදුමට ආ ඒ සඳ
මලක් වී උනිමි මහ මඟ

ඉතිහාස පිටුවකින් මිහි පැන
පියාඹන හාදුවක් පා කර
නිලන සිඳු තරණය කර
පෙර ලෙද ම ඔබ යයි පැන

එක සැණක් සහ අසු පිම්මක්!

Pic. - Edwin Lord

No comments:

Post a Comment