Monday, November 10, 2014

Translation of 'මේ කවිය විසි කරමි අහසට'



கன்னத்துக்கு நீயளித்த அறையின் வீச்சில்
உடைந்து தெறித்தது மலையின் சிரசு
இடையறாது குருதியோடும் சதுப்பு நிலமாய் இதயம்
புதைந்தது குளிர்ந்த பள்ளத்தாக்கினிடையே


அருளும் பாதுகாப்பும் தரும்படி நாம்
உருவச் சிலைகளுக்கு மலர் வைக்கும்போதும்
நேசித்த மலை பற்றியே முணுமுணுத்தோம்

 தென்னோலைக் கூரையினூடே தென்படும் வானத்தை நோக்கி

வசந்தங்களைக் கேட்டபோதும்
உழைத்துத் தேயும் கரங்களுக்குக் கிடைக்காது ஒருபோதும்
எனவே இக் கவிதையை எறிகிறேன் ஆகாயத்தின் மீது
உறங்குகிறேன் மண்ணின் கீழே வழமைபோலவே


கவிஞர் பற்றிய குறிப்பு - கவிதாயினி ஷஸிகா அமாலி முணசிங்க..

Translated by M. Rishan Shareef

Original Post - මේ කවිය විසි කරමි අහසට
Picture - Chaim Soutine (French, Belarusian origin; Expressionism; 1894–1943)

8 comments:

  1. දෙමළ නොතේරෙන හෙයින් කියවීමට නොහැක.එහෙත් ඔබේ බ්ලොගය තුලින් ඔබ ගැන සරල චිත්‍රයක් මවාගතිමි.
    ඔබ....;
    තබන පියවරක් පාසා, කවි පදයක් විසිවෙන.... කවි අනන්තයක් ලියවුන... මහා කවි පොතකි.

    ReplyDelete
  2. මක්කවත් තේරෙන්නෑ

    ReplyDelete
    Replies
    1. To Cheek Niyalitta Room Range
      Broken Burst Hill's Head on
      Constant Kurutiyotum Swamp Land Heart
      Buried Cool பள்ளத்தாக்கினிடையே

      Gives Safety Idols We have
      Images Statues Flower Paid
      Loved Mountain About Munumunuttom

      Tennolaik Kuraiyinute There; Sky The
      Vacantankalaik Despite
      Yield Teyum Karankalukkuk Available Never
      So the The Poetry Throw Of the sky The
      Sleep Soil Below Usual

      - Sasika Amali Munasinghe
      Tamil - MR. Risan Sharif

      Delete
    2. නුබ ගැසූ කම්මුල් පහරට
      ගැලවිලා විසි වුණා කඳු බඳ
      ලේ ගලන වගුරක්ව හදවත
      වැළලුණා සීතල කඳුරු යට
      සුරුවමට මල් තියද්දිත් අපි
      මිමිණුවේ පෙම් බැන්ඳු කඳු ගැන
      පිහිට ආරක්සාව දෙන්නට
      පොලතු වහලින් පෙනෙන අහසට

      මලක් ඉල්ලූ නමුත් කිසි විට
      මලක් නොලදෙන් පරළු දෑතට
      මේ කවිය විසි කරමි අහසට
      නිදමි පස් යට පුරුදු විදිහට

      Delete
    3. මේ තියෙන්නෙ සිංහල තේරුමද?

      Delete
  3. මළකෙලියයි!! ඒකනම් අහසටම තමයි විසිකරන්න වෙන්නෙ. මටත් ඔහොම දෙමළ පුලුවන්නම්..

    ReplyDelete
    Replies
    1. ඉගෙනගන්න ඕනෑ ඉතින්.. මනෝෂ්, තවම ඉස්කෝලේ යනවද?

      Delete