tag:blogger.com,1999:blog-7827894343179163756.post2044984880290824934..comments2024-03-11T03:48:42.996-06:00Comments on කඳු: Translation of 'මේ කවිය විසි කරමි අහසට'කඳුhttp://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7827894343179163756.post-7013621874334078622014-11-17T22:42:47.321-07:002014-11-17T22:42:47.321-07:00ඉගෙනගන්න ඕනෑ ඉතින්.. මනෝෂ්, තවම ඉස්කෝලේ යනවද?ඉගෙනගන්න ඕනෑ ඉතින්.. මනෝෂ්, තවම ඉස්කෝලේ යනවද?කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-27417485324750102612014-11-14T08:36:43.851-07:002014-11-14T08:36:43.851-07:00මේ තියෙන්නෙ සිංහල තේරුමද?මේ තියෙන්නෙ සිංහල තේරුමද?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-59810039924690016522014-11-14T08:36:21.340-07:002014-11-14T08:36:21.340-07:00මළකෙලියයි!! ඒකනම් අහසටම තමයි විසිකරන්න වෙන්නෙ. මටත...මළකෙලියයි!! ඒකනම් අහසටම තමයි විසිකරන්න වෙන්නෙ. මටත් ඔහොම දෙමළ පුලුවන්නම්..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-61152580291784914812014-11-11T23:47:22.113-07:002014-11-11T23:47:22.113-07:00නුබ ගැසූ කම්මුල් පහරට
ගැලවිලා විසි වුණා කඳු බඳ
ලේ ...නුබ ගැසූ කම්මුල් පහරට
ගැලවිලා විසි වුණා කඳු බඳ
ලේ ගලන වගුරක්ව හදවත
වැළලුණා සීතල කඳුරු යට
සුරුවමට මල් තියද්දිත් අපි
මිමිණුවේ පෙම් බැන්ඳු කඳු ගැන
පිහිට ආරක්සාව දෙන්නට
පොලතු වහලින් පෙනෙන අහසට

මලක් ඉල්ලූ නමුත් කිසි විට
මලක් නොලදෙන් පරළු දෑතට
මේ කවිය විසි කරමි අහසට
නිදමි පස් යට පුරුදු විදිහටකඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-65646316571341722272014-11-11T21:15:47.637-07:002014-11-11T21:15:47.637-07:00To Cheek Niyalitta Room Range
Broken Burst Hill...To Cheek Niyalitta Room Range
Broken Burst Hill's Head on
Constant Kurutiyotum Swamp Land Heart
Buried Cool பள்ளத்தாக்கினிடையே

Gives Safety Idols We have
Images Statues Flower Paid
Loved Mountain About Munumunuttom

Tennolaik Kuraiyinute There; Sky The
Vacantankalaik Despite
Yield Teyum Karankalukkuk Available Never
So the The Poetry Throw Of the sky The
Sleep Soil Below Usual

- Sasika Amali Munasinghe
Tamil - MR. Risan Sharif
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-3302042470012904512014-11-11T08:20:12.385-07:002014-11-11T08:20:12.385-07:00තේරෙන් නෑ?තේරෙන් නෑ?කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-74601209495650410922014-11-11T02:37:10.900-07:002014-11-11T02:37:10.900-07:00මක්කවත් තේරෙන්නෑමක්කවත් තේරෙන්නෑදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7827894343179163756.post-25313260906112043442014-11-10T11:30:37.876-07:002014-11-10T11:30:37.876-07:00දෙමළ නොතේරෙන හෙයින් කියවීමට නොහැක.එහෙත් ඔබේ බ්ලොගය...දෙමළ නොතේරෙන හෙයින් කියවීමට නොහැක.එහෙත් ඔබේ බ්ලොගය තුලින් ඔබ ගැන සරල චිත්රයක් මවාගතිමි.
ඔබ....;
තබන පියවරක් පාසා, කවි පදයක් විසිවෙන.... කවි අනන්තයක් ලියවුන... මහා කවි පොතකි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.com