Wednesday, November 5, 2014

ජීවිතයට ඇති සමාන පදයකි



ජීවිතයට ඇති
සමාන පදයකි මරණය
කිසිවෙකු උගන්වනු නැත ඔබට
උගත යුතු ඔබ විසින් තනිව

අවසන් වන්නේ නැත මරණයෙන් ජීවිතය
ඒ හා ම ජීවිතයෙන් මරණය
කවර වෙනසක්ද ජීවිතය හා මරණය අතර?

Picture - Amalia Iuliana Chitulescu

1 comment:

  1. මරණයට ඇති
    සමාන පදයකි ජීවිතය......
    දෙකම එකයි..
    .වැඩිපුර නොසිතීම තමයි...
    පැරසිටමොල් එක...

    ReplyDelete