Thursday, November 6, 2014

අකැමතිද සුළඟ හා නැටුමකට?



අකැමතිද සුළඟ හා නැටුමකට
විසිතුරු පෑති චුම්භන විසි කරන්නට අහසට
චිත්‍රයක් අඳින්නට බරාඳයට වී නිසලව
චිත්‍රපටියක් බලන්න හිම කිරමක් රස විඳින්න?

Picture - Al Hogue

1 comment:

  1. අපූරුයි!!! ………...කාලෙකට ඉස්සර ලියපු කවියක් මතක් උනා...:)

    Wind blowing in your silky hair,
    Starlight shining in your blue eyes,
    Dancing holding you in my arms,
    What else but the waltz of life,

    ReplyDelete