Thursday, May 9, 2013

නුඹ පෙම

Edouard Bisson, Summer 1909 

අරුම මියුලැස නුඹෙ කව
කරමි උත්තරණය මම
සිඹිමි නොසිඳ ම මල මුව
මියුරු මියැසිය නුඹ පෙම


Picture -
Edouard Bisson, French, 1856 - 1939

No comments:

Post a Comment