Friday, May 3, 2013

ප්‍රේමයට පිපෙන මල්

Jarek Puczel, Lovers

රැළි කෙසින් රළ නැඟෙයි
මන්දාස්මිති වෙළෙයි
සුළඟ හා මුරණ්ඩු ව
වෙරළ මත සිනාසෙයි

ආකාසයට නැඟෙයි
දේදුන්නකින් අදියි
මල් පිපෙන්නේ තුරග
ප්‍රේමයට නුඹ කියයි


Pic. - Jarek Pucze, Polish

No comments:

Post a Comment