Saturday, May 18, 2013

වරදක් කළා මං



වසන්ත කාලේ
මේ වසන්ත කාලේ
වරදක් කළා මං
කෝ නුඹේ අත්තටුව සොරා ගත්

නිල නිලන
මල් පිපෙන
කුසුම් සුවඳක සුළඟ
සොරා ගත්තා මං
ඉතින් නුඹ සොරා ගත්තා මං

දළු නටන පල ලකල
හිස සිඹින ළැම ළමල
හාදුවක් තියා මුව
සොරා ගත්තා මං
ඉතින් මං

pic. - "Safe Haven"


No comments:

Post a Comment