Friday, May 17, 2013

එළි

William Blair Bruce, Sur l'Epte, Giverny

ගෝන මුවක් එසවෙයි
කන්දෙන් එබෙන
ඉර දැක


පාලම් යටින්
ගලයි රන්පාට එළි

 

pic. -
William Blair Bruce, Canadian, 1859 - 1906 

No comments:

Post a Comment