Friday, May 3, 2013

නිල දිලෙන හරිත පැහැය ඔබ

John Maxwell Steele, Green Tree

තහනම්ද ඔබට කවි පද
සඳ තියා මියෙන විට
එක ම එක සුදු පැහැයක
නිල දිලෙන හරිත පැහැය ඔබ
දැනෙනවද ඔබ දෙස
පුදන අනිමිස ලෝචන

pic. - John Maxwell Steele, British, Born 1965

No comments:

Post a Comment