Friday, May 17, 2013

කෝපි මල් හාදුවක්

Benjamin Cortis

කඳු රෑන් රෑනක් මැද මා තනි කරන

ඇසේද පියානෝ හඬ
මල් පිපිණු ගසකට සෙමෙර ලන
වලකුළු දෑතින් දෙපස කර
දිව එන්න පුළුවනිද මොහොතකට
කෝපි මල් හාදුවක් ඇත දෙන්න
මා කුඩා අත්ලේහි සිර කළ


pic. - Benjamin Cortis, German, born 1975 


No comments:

Post a Comment