Friday, May 17, 2013

ඉනික්බිති සති කිහිපෙකට

Hendricus Petrus Bremmer, Landscape with House

වෘක ඇසක්
වැතිරෙයි වියළි පත් යට
කුණාටුව පහ ව යයි
ඉනික්බිති සති කිහිපෙකට

 

pic. - Hendricus Petrus Bremmer, Dutch, 1871 - 1956 


No comments:

Post a Comment