Wednesday, May 8, 2013

විපත් දැක දැක බඳිමි සුරතග පිරිත මුහු කළ එහුය සෙත්

'මට හිතුණ හැංගෙන්න..දුමින්ද සිල්වා ඇතුළට එනව දකින කොට.. ඒත් මං මොටද හැංගෙන්නෙ..ඌනෙ හැංගෙන්න ඕන' -
                            - පොඩි හාමුදුරුවෝ


LeRoy Neiman, Can Can Dance

දෙව්දත්තු ඌරෝ ද එත් සොඳ පින් බිමක් වුව නොම හඟිත්
ලා පැහැති සිතුවමක් මත වුව ලේ හලා රත නික්ම යත්
එතකිනේ එලවම්ද මම් මඩ මඩන ගව එලවන ලෙසත්
විපත් දැක දැක බඳිමි සුරතග පිරිත මුහු කළ එහුය සෙත්


pic. - LeRoy Neiman, American, 1921 - 2012

No comments:

Post a Comment