Saturday, April 6, 2013

මා කවුරුන් විය හැකිද?

The Crow

කළු පාට කපුටෙක්
රොබරෝසියා තුරු අතර
අයෙක් පාඩම් කරයි
පෙම්වතුන් යුවලක් මඳ සරින සිනාසෙයි
මා කවුරුන් විය හැකිද ඉන්
අර බංකුවේ වාඩි ගෙන සිටින
හුදෙකලා ළමයා විය හැකි ය


pic. - Odilon Redon, French, 1840 - 1916

3 comments:

  1. විය හැකිය ඔබ

    කවුරුන් හෝ
    පෙම්වතිය බංකුවේ සිටින,
    නැතහොත් පිරිමි ලමයා,
    එසේ නැතහොත් මහල්ලා
    බ්ලමින් ඔබ දෙපල දෙස

    ආවර්ජනා කරන
    සොඳුරු අතීතය ඔහුගේ.

    ReplyDelete