Friday, April 5, 2013

චෙරි මලක්



සුපින ලොව මම ගිලී ගියෙමි

ගෙජ්ජි හඬ හෙමින් ඈතට ඇදිණි
රෝස පෑ චෙරි මලක්
හෙමින් පෙති හකුළන්නට විය

pic. - by
alyssasara18

No comments:

Post a Comment