Tuesday, April 23, 2013

වෘකයන් එන්න ඇති

Frederic Sackrider Remington, Moonlight Wolf

ඔව්, වෘකයන් එන්න ඇති
අද වගෙ ම එදත් වෘකයන් එන්න ඇති
සඳ තරුවලටත් ඉහළින්
වෘක සම පෙනෙන්න ඇති
ඇස් වලට තරු යැයි අහස් වුව රැවටෙන්න ඇති
සා මුවන් ළපලු සෙවණැලි
අතර සැඟවෙන්න ඇති
ඔව්, අද වගෙ ම එදත් වෘකයන් එන්න ඇති

pic. - Frederic Sackrider Remington, American, 1861 - 1909

1 comment:

  1. හැමදාමත් ආවා හෙටත් එනවා...

    ReplyDelete