Saturday, April 6, 2013

නොදනිමි

Symbolic Head

මිනිසුන් තැනෙනවාදැයි නොදනිමි
අලුතින් තැනෙයි ගොඩනැඟිලි
තරාදිය අතකින් ගෙන
තෙමෙයි නීතියේ දෙව්දුව

- නීති පීඨයේදී, 2013.04.06

pic. - Odilon Redon, French, 1840 - 1916

No comments:

Post a Comment