Tuesday, April 30, 2013

ආකාස පිළිබිඹුව

Gunnar Berndtson, Summer

ගිම්හානය
ආකාස පිළිබිඹුව දිය මත
මෙන්න කුඩා ඔරුවක්
වලාකුළු මත පාවෙන

pic. - Gunnar Berndtson, Finnish, 1854 - 1895

1 comment:

  1. සරල පද ඇතුලේ ලොකු ලස්සනක් තියනවා

    ReplyDelete