Monday, October 8, 2012

රැයකටවත්
නොදෙමි
මම
මගේ සඳ
තරුවකට

2 comments:

  1. රැයකටවත්
    නොදෙමි
    මම
    මගේ සඳ

    මෙතනට එනකම් තේරුනා. "තරුවකට" ඒ පදෙන් මොකක්ද කියන්නේ. තරුවකට දෙනවා කියලද?

    ReplyDelete