Monday, October 8, 2012

ප්ලම්

ප්ලම් ගස් යුවලක්
බොන්සායි ඇඳුම් ඇඳ
ආඩම්බර පාතී
ළඟ ම එන වසන්තෙට

1 comment:

  1. ඔයාගේ කවි ටිකක් වෙනස්... ඒත් අපූරුයි...

    ReplyDelete