Thursday, October 4, 2012

මොට්ටුවක්

තේ මලක අදර
සිප ගනු රිසි ව
උමතු ව නැඟී එයි
පුර සඳ

වත් ලිහූ ප්‍රේමයක
රබරඳුර අස
ලේ පෙරන්නේ ය
මොට්ටුවක්

No comments:

Post a Comment