Wednesday, October 3, 2012

කුඩා පිනි කැට

වසත් සමයේ උදෑසන
පීච් උයනක නතර විය
ජලජිද්‍ර විනිවිද ගිය
කුඩා පිනි කැට පේළිය


Pic. - Author Shitao (石涛)
Description
English: "Riverbank of Peach Blossoms (portion)" - ink and colors on paper - 28×21.8 cm. - Located at the Metropolitan Museum of Art
 
Date 1642 - 1707 



1 comment: