Wednesday, October 3, 2012

වැහි

වැස්සක් අවැසි බිම් දහසක් ඉරි තැලෙන
කඳුළත් වියැක ගොස් සා පවසෙන් පෙළෙන
දැක්කත් අහස නොම දුටු සේ රඟ රඟන
අස්පත් වැහිකලා දිය ගඟට ම පුදන‎

4 comments:

  1. අපූරුයි... ඕක පොතේ ලියනවා වගේ ලියන්ටකෝ... ටේබල් එකක දාන්න... එතකොට ලස්සණයි... තේරුණාද දන්නෑ මම කිව්ව කතාව... මේක මම තව කව්රු හරි කවි ලිව්ව කෙනෙකුටත් කිව්වා වගේ මතකයි... අවශ්‍යතාවක් ඇත්නම් විතරයිනේ කියලා දෙන්න ඕන... හරියටම දන්නේ නෑ ඒ ක්‍රමේ දන්නවද නැද්ද කියලා...

    ReplyDelete