කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
පුංචි හරි ඔත්තුවක් දුන්නනම් තේරුම් ගන්නත් තිබුණා.. :)
මේපල් කොළයක් කියන්නෙ
කැනඩාවේ ජාතික සංකේතයක් නේ බං.. ඔය ඕටම් කියල හෙම පෙන්නන්න දාන්න් කහ පාට කොලයක්..
කළ්‍යාණ,ඔත්තුවක් නේද ඕන? ඉඳපං...මන්දාකිණියක,තරු පොකුරක් මත,අසුරු සැණක් වන් නිමේෂයක එක,සීතල වූ කඳුලක් දිලිසෙන සඳ,අර කිව් ළමයගෙ සායම් තැවරූ,සිතුවම බොඳවේ මිහිදුම් සළු මැද,සක්සුදක්සේ වැටහිණියැයි සිතමි....:)
ඒ කියන්නෙනම් 'කඳු' ගැන :)
ඔයැයිත් දැං හිටං ද?
අනේ මන්දා.කර කවලා පොලේ ගහලා ඈතට විසික්කා කරපු එකෙකුට දැනෙන හැඟීමම තමයි මටත් දැනෙන්නේ
පුංචි හරි ඔත්තුවක් දුන්නනම් තේරුම් ගන්නත් තිබුණා.. :)
ReplyDeleteමේපල් කොළයක් කියන්නෙ
ReplyDeleteකැනඩාවේ ජාතික සංකේතයක් නේ බං.. ඔය ඕටම් කියල හෙම පෙන්නන්න දාන්න් කහ පාට කොලයක්..
Deleteකළ්‍යාණ,
ReplyDeleteඔත්තුවක් නේද ඕන? ඉඳපං...
මන්දාකිණියක,
තරු පොකුරක් මත,
අසුරු සැණක් වන් නිමේෂයක එක,
සීතල වූ කඳුලක් දිලිසෙන සඳ,
අර කිව් ළමයගෙ සායම් තැවරූ,
සිතුවම බොඳවේ මිහිදුම් සළු මැද,
සක්සුදක්සේ වැටහිණියැයි සිතමි....:)
ඒ කියන්නෙනම් 'කඳු' ගැන :)
Deleteඔයැයිත් දැං හිටං ද?
ReplyDeleteඅනේ මන්දා.කර කවලා පොලේ ගහලා ඈතට විසික්කා කරපු එකෙකුට දැනෙන හැඟීමම තමයි මටත් දැනෙන්නේ
ReplyDelete