Saturday, April 11, 2015

ඔබ ගලන ගඟයි



ඔබ ගලන ගඟයි
සඳ වතුරයි
ඉළු ද්‍රැම ඉහළයි
ම'හද මලයි

උදුලන තරුවයි
නිහඬ රැයයි
හද බැඳි කවියයි
ගගන විලයි

කඳු බඳ මිහිරයි
දිය කඳුළයි
කතරට ගඟුලයි
සමන් මලයි

Picture Owner - As per the picture
Picture - Victoria Falls, Zambia - Zimbabwe

2 comments:

  1. කදූ ඉළු ද්‍රැම කියන්නෙ මොකද්ද කියල කියනවද?

    ReplyDelete
    Replies
    1. ඉළු කියන්නේ වනය. ද්‍රැම කියන්නේ ගස්.

      Delete