නුවර දනෝ බැන වදිති
නින්දා අපහාස කරති
පල නැති රුකැයි කියති
මම යනුවෙන් කෙනෙකු නැති නම්
එසේ නම් පවතීද
නැති කෙනෙකුට කරන බැනුම් අවමන්
නොපවතින කෙනෙකු වෙත කරන නොපවතින දෙයින්
වේදනා හටගති නම්
එය දොසකි ඔබ තුළම
සොයා මැනවින් ඉවත් කළ මැන
Picture -
Daniel Gerhartz
ඇත්ත ඇත්ත කතාව ඇත්ත...
ReplyDeleteVery philosophical.
ReplyDeleteදුක තුළින් දර්ශනය ඉපැදෙයි
Deleteදර්ශනය තුළින් දුක විනිවිද දැකෙයි
අවසන දුකද නැත
දර්ශනයද එසේමැයි
//නොපවතින කෙනෙකු වෙත කරන නොපවතින දෙයින්
ReplyDeleteවේදනා හටගති නම්
එය දොසකි ඔබ තුළම//
'හොල්-මන්' වුනා.. බොහෝම අගෙයි!