Tuesday, April 14, 2015

සකුරා මල්හි පෙති



මෙතරම් රිදුමක්
මෙතරම් තැවුලක්
බලන්න
සකුරා මල් පෙති
ඉගිල යන හැටි
පූජියාමාවට

Picture - François Batet

6 comments:

  1. සකුරා මල් පෙතිත් අර සිරිපා යන සමනල්ලු වගේ ගොඩාක් දුර යනෝද?

    ReplyDelete
    Replies
    1. සකුරා මලක් දැක නැත
      එහෙත් මිත මා හිතට එන
      හැම මලටම තටු ඇත

      Delete
  2. පනින්නද? බලන්නද?

    ReplyDelete
  3. මල් පෙති දන්නේ නෑ නේ නිදාගෙන ඉන්න නපුරගේ හැටි

    ReplyDelete
  4. මොනතරම් තවුනත්
    මොනතරම් රිඩුනත්
    බලන්න අපි ජීවිතය පසුපස දුවන හටි....

    ReplyDelete
  5. මේක නම් පුදුම කවි උල්පතක් නෙව....

    ReplyDelete