කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
කාලාවරෝධ නීතිය සිපගනිමි,පරිවේශණීය සාක්ෂි පණත වැළඳගමි,පෙරකලාසි සහ අශක්නුතා වණපොත් කරමි.අහා!!.....මේ සා මනරම්ද නීතිය?සිහිනෙකිනුදු නොසිතුවෙමි!!
පරිසර නීතිය ගැන මං කියන්නෙ..!!!
හපොයි, සමාධිය භජනය කොට වදාරන සේක්වා!!! බරපතල ලෙස වාලධිය පාගා ගැන්මකි. මා සිතූයේ ඔබතුමිය තුමුල නමුණුකුළ ගිරිහිස සෙවණැල්ලෙන් මිදුනු අතිමහත් ප්රීතියෙන් යුතුවැ කල උදානයක් ලෙසය.. සමාවන්නැ..සමාවන්නැ.
කඳුකරය මේ සා විසල් රිදුමක් සොඳුරේ..
කාලාවරෝධ නීතිය සිපගනිමි,
ReplyDeleteපරිවේශණීය සාක්ෂි පණත වැළඳගමි,
පෙරකලාසි සහ අශක්නුතා වණපොත් කරමි.
අහා!!.....මේ සා මනරම්ද නීතිය?
සිහිනෙකිනුදු නොසිතුවෙමි!!
පරිසර නීතිය ගැන මං කියන්නෙ..!!!
Deleteහපොයි, සමාධිය භජනය කොට වදාරන සේක්වා!!! බරපතල ලෙස වාලධිය පාගා ගැන්මකි. මා සිතූයේ ඔබතුමිය තුමුල නමුණුකුළ ගිරිහිස සෙවණැල්ලෙන් මිදුනු අතිමහත් ප්රීතියෙන් යුතුවැ කල උදානයක් ලෙසය.. සමාවන්නැ..සමාවන්නැ.
Deleteකඳුකරය මේ සා විසල් රිදුමක් සොඳුරේ..
Delete