Tuesday, September 9, 2014

වැසි දවස දුම් දමන තේ එකක්



අමෘතය කියන්නේ වැසි දවස දුම් දමන තේ එකක්
ස්මෘතිය කියන්නේ තේ උගුරකට දැවී යන ළයක්
වැස්සක් කියන්නේ හුදෙකලා මිනිසෙකුට
පෑරෙන්නට තරං හීනයක්

Picture - Huang Xiangyang

1 comment:

  1. පට්ට හීතල වැහි දවසක උණුම උණු කෝපි කෝප්පෙකුයි, ෂර්ලොක් හෝම්ස් පොතකුයි!!

    ReplyDelete