Saturday, October 5, 2013

සොයමින්



සඳ
නිල් අහස කොණක
මම
කණමැදිරියෙක් සොයමින්

Picture - 'The English Patient' Movie

7 comments:

  1. වටිනවා ගොඩක් අපේම කණාමැදිරි එළිය
    අහසේ තියන කාගේවත් සඳකට වඩා...

    ReplyDelete
  2. නිල් අහස කොතරම් විශාල වුවද කණාමැදිරියා සොයා ගැනිමට ඔබට අපහසුවක් නොවනු ඇත.ඒ මන්දයත් කණාමැදිරියාගේ එළිය........

    ReplyDelete
  3. හඳට වඩා කණාමැදිරියා වටී.

    ReplyDelete
  4. සඳ එළියට වඩා කණාමැදිරි එළිය කුඩා වුවත් අපට සමීපයි. අන් එළියෙන් බැබලෙණ සඳට වඩා තම එළිය ලොවට බෙදන කණාමැදිරියා මට නම් අගෙයි.

    ReplyDelete