Monday, October 7, 2013

ගිරිකුළු මත ඉර

The Little Pine

අහසේ පායන සුසුදු වලාකුළු
තණ මත මවනා උදය දුහුල් සළු
අහුලාගෙන ඉරු ඉර මත ගිරිකුළු
සෙරක ලෙසින් කිසිවෙක් නොදකින 'යුරු

Picture - Emily Carr, Canadian, 1871 - 1945

No comments:

Post a Comment