Sunday, October 6, 2013

පිය නඟමි ඔබේ කුටියට

Joanna Sierko-Filipowska,  Awakening – Sheaves from Nieborów

සියුම් අඩි තබ තබා
අත්තල නඟයි
උදා මිහිදුම

හඬ නොනැඟෙන සේ
පිය නඟමි ඔබේ කුටියට

Picture - Joanna Sierko-Filipowska, Polish, born 1960

No comments:

Post a Comment