Sunday, October 27, 2013

යුද්ධයේ හැටි එහෙම ය.



කරන්නට දෙයක් නැති ව ම
කඳුළු සැලෙන්නට ඇති
ජර්මානු යුද සෙබළකුගේ
ඇසින් වුව

Picture - 'The pianist',
Adrien Brody
(born April 14, 1973) is an American actor and film producer. He received widespread recognition and acclaim after starring in Roman Polanski's The Pianist (2002), for which he won the Academy Award for Best Actor at age 29, the only actor under 30 to do so. Brody is also the only American actor to receive the French César Award. (From Wikipedia, the free encyclopedia)

3 comments:

  1. යුද්ධයේ හැටි එහෙම ය.

    ReplyDelete
    Replies
    1. කී දෙනෙකුට කී දෙනෙක් අහිමි කරන්නට ඇතිද
      බියෙන් සැකයෙන් නිහඬ ව ඝෝෂා නැඟූ
      සමුද්‍රඝෝෂ විරිතක් මෙන්
      විලාපය සංධ්වනියක් වෙන්නට ඇතිද
      දුක කෑ මොර ගහන්නට ඇතිද
      ඇඟිලි අග ගල් ගැසෙන්නට ඇතිද......?

      Delete
  2. හ්ම්ම්

    ReplyDelete