Tuesday, October 15, 2013

මිහිදුමෙහි



මිහිදුමෙහි
අතරමං වෙයි
පාරවල්

Picture - Kusal Kanushka Suraweera

5 comments:

  1. අතරමං වන්නේ
    පාරවල් නො වේ
    හිත්

    ReplyDelete
  2. උඩිං එකයි යටිං එකයි කියන්නෙ මෙව්වට තමයි.. :D

    ReplyDelete
  3. පාරවල් අතරමංවෙන්නේ මිහිදුමෙහි විතරක් නම් කොච්චර ෂෝක්ද කඳු.

    ReplyDelete
    Replies
    1. ගිනිකඳු තුළට
      ඇදෙන කුහුඹු පේළි
      තනාගනී සිය කුඩා ගුල්
      එහි ම

      Delete