Sunday, December 30, 2012

මා කුඩා බිරිඳ

මා කුඩා බිරිඳ
කියවා නැත මම ඔබේ කවි
සුරංගනා කතාවක් ඉල්ලන විට
හිනා වී ඇත මා ඔබට
මම නොදන්නෙමි ඔබ ඔෂෝ ජිබ්රාන්
මම නොයන්නෙමි මුහුදු වෙරළට හෝ උයනට
මට නටන්නට බැරි ය මහ වැස්සේ ඔබ මෙන්
එහෙත් මට දකින්නට හැකි ය ඔබේ දෑස

pic. - "Always" movie

3 comments:

  1. වැදගත් ලියමනකි...

    ReplyDelete
  2. "මට දරන්නට හැකිය ඔබේ හදවතෙහි බර .."

    මීට මගේ වෙන්න බිරිඳ( මෙතෙක් හමු නොවූ )

    ReplyDelete
  3. වෙනස් විදිහක තැනක් ලියන්න දිගටම
    ටික කලකින් කට්ටිය ආදරෙන් එකතුවෙයි

    ReplyDelete