Saturday, September 29, 2012

රුක් දෙවිය

කන්දක් වුවත් පාත් වෙන
දුක් කන්ද නෑසි ලෙස
රුක් දෙවිය කිම තැන්පත් ව
ගස් කොළන් මුදුනෙහි ම

ගස් කොළන් වුව අහිමි වන
දිනක් එන බව නොදැන ම ද
වනන්තර වුව මුලින් උපුටා
රැගෙන යන බව නොදැක ම ද?

1 comment:

  1. ගස් ගල් වගේ හදවත් වලට
    රුපියල් සත හැර,
    වෙනයකම් පෙනුනෙහිද?

    මනුසතුට!

    ReplyDelete